2021-02-02
මෙය සාමාන්‍යයෙන් කරනු ලබන මානව හිමිකම් පුහුණුව නොවේ. මෙම පුහුණුවේ පරමාර්ථය වන්නේ මානව හිමිකම් මත පදනම් වූ මූලික සංකල්ප ශ්‍රී ලංකා සමාජයට හා අදාළ ඉතිහාසය තුළට කොතරම් දුරට ඇතුළත් කර ඇත්ද යන්න විමසා බැලීමයි. එහි පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව හා ඒවායේ මූලාරම්භය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු හඳුනා ගැනීම සහ එමඟින් අනාගතය හැඩ ගැස්වීම සඳහා චින්තන ප්‍රවාහයක් නිර්මාණය කිරීමයි.