Exploring the Experiences of Internal Migrant, Single Mother Workers in Sri Lanka A research conducted by the RED

2023-03-18

තනි මවුවරුන් පිළිබඳව මෑත කාලීනව බොහෝ කතාබහක් මතුව ඇතත්, ඔවුන් පිළිබඳව සේම ඔවුන්ගේ ජීවන වට පිටාව පිළිබඳව ගැඹුරු හැදෑරීමක් පිළිබඳව මෙතෙක් සමීක්ෂණයක් හෝ පරීක්ෂණයක් සිදුව නොතිබීම කැපී පෙනෙන කරුණක්. කෙසේ වෙතත් ආයතනය RED සමඟ එක්ව ජේෂ්ඨ පර්යේෂිකා ඉනෝමා කරුණාතිලක මහත්මිය විසින් සිදු  කර ඇති මේ පර්යේෂණ වාර්තාව එම හිදැස පිරවීම ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකියි.

විශේෂයෙන්ම කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ්‍රය කොටගෙන සිදුකර ඇති මෙම පර්යේෂණය තනි මව්වරුන්ගේ ආර්ථික ජීවිතය, සමාජ ජීවිතය සේම මානසික ජීවිතයද ඉලක්ක කරගෙන ඇත. ඊට අමතරව රජය සමඟ සිවිල් සංවිධාන වලට එක්ව කටයුතු කිරීමට මෙම වාර්තාව යෝජනා කරන අතර, රජය වෙත සිය යෝජනාවන්ද  මෙම වාර්තාව විසින් ඉදිරිපත් කර ඇත.

A research conducted by the RED

 

CLICK HERE TO READ