2023-11-23
එරක්කණ්ඩිය ගම්මානයේ සිය ජීවිකාව ලෙස ධීවර රැකියාවේ නියුතු ජනතාව පරෙවි දූපත අභයභූමියක් ලෙස නම් කිරීමත් සමඟ ගැටලු රැසකට මුහුණ දී සිටී. මේ නිසාවෙන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමේ දුෂ්කරතා රාශියක් ඇත.
මේ ගැටලු හඳුනා ගනිමින් ඊට පිළිතුරු සෙවීම සඳහා ඔවුන් සමඟ ක්ෂේත්‍ර සාකච්චාවක් එම ගම්මානයේදී පසුගිය වනදා පැවැත්වීය විසිතුන්වදා (2023.11.23) ඒ ජන පාසැල් ව්‍යාපෘතියට සමගාමීයවය. එහිදී ඔවුන් මුහුණ දෙමින් සිටින මූලික ගැටලු හඳුනා ගැනීමට නීතියේ ආධිපත්‍ය සඳහා වන ආයතනයට හැකියාව ලැබුනේය. මෙහිදී සම්බන්ධීකරණ සහාය ගඟතලාව මාධ්‍ය සංවිධානය දැක්වීය.