2023-11-25
පසුගිය විසිපස්වනදා (2023.11.23) ගම්මානයේ ජනතාව වෙත නීති උපදේශනයක් නීතිවේදී මනෝජ් අරවින්ද සෙබස්තියන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.
එහිදී ගම්මානයේ ජනතාව දැඩිව පීඩා විඳින ඉඩම් ගැටලුව සඳහා මූලික අවධානයක් යොමු කළේය. දැඩි උනන්දුවකින් ජනතාව ඊට සහභාගී වූ අතර එහිදී මූලික වශයෙන් අවශ්‍යතාවන් හඳුනා ගැනීම සහ ඊට ආමන්ත්‍රණය කළ හැකි ආකාරය හඳුනා ගැනීම මෙම සායනයේ මූලික අරමුණ විය.
මේ කටයුත්ත සඳහා ගඟ තලාව මාධ්‍ය සංවිධානය සම්බන්ධීකරණ සහාය දැක්වීය.