එරක්කණ්ඩිය ගම්මානයේ ජනතාව වෙත පැවැත්වූ මනෝවිද්‍යා සායනය

2023-11-25

ජන පාසැල් ව්‍යාපෘතියේ තවත් එක් අධීරයක් ලෙස එරක්කණ්ඩිය ගම්මානයේ ජනතාවගේ මනෝ සමාජීය යහ පැවැත්ම වර්ධනය කිරීම උදෙසාත් ඔවුන්ගේ මනෝ සමාජීය ගැටලු සඳහා පිළිතුරු සෙවීම උදෙසාත් පසුගිය විසි පස්වනා දා එම ගම්මානයේ මනෝවිද්‍යා උපදේශිකා සත්සරා අභිමානිගේ සහභාගීතයෙන් පැවති මනෝවිද්‍යා සායනයේ අවස්තා කිහිපයක් පහත දැක්වේ.

මෙම පළමු සැසියේදී ගම්මානයේ කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර එහිදී සාකච්චා කළ කරුණු මත ඉදිරියේ තත්ව සායන පැවැත්වීමේ අවශ්‍යතාවය නීතියේ ආධිපත්‍ය සඳහා වූ ආයතනය හඳුනාගනු ලැබුවේය. මේ කටයුත්ත සඳහා ගඟ තලාව මාධ්‍ය සංවිධානය සම්බන්ධීකරණ සහාය දැක්වීය.