2023-11-28
එරක්කණ්ඩිය ගම්මානයේ අවශ්‍යතාවයන් අතුරින් මූලිකම අවශ්‍යතාවයක් ලෙස අධ්‍යාපන අවශ්‍යතාවය බව නීතියේ ආධිපත්‍ය සඳහා වූ සංවිධානය හඳුනාගෙන ඇත. ඒ අනුව ජන පාසැල් ව්‍යාපෘතියට සමගාමීව එම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සැපිරීමේ ව්‍යාපෘතියක් නීතියේ ආධිපත්‍ය සඳහා වන ආයතනය විසින් මේ වන විට සිදු කරමින් පවතී. මේ එහි පළමු දිනයේ ලබා ගත ඡායාරූප කිහිපයක්ය. මේ ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුවන අතර එය සෑම ඉරිදා දිනකම පැවැත්වේ.
මේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සඳහා ගයනි කෞෂල්‍යා සහ විනෝද්‍යා මදුෂාණි යන විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනා ස්වේච්චාවෙන් සේවය කරයි.
මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම පැවැත්වේ.