ජනපාසැල් ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය එරෙක්කන්ඩි සිංහල විදුහල සඳහා අවශ්‍ය ඉගනුම් ආධාරක ලබා දීම

2023-12-01

නිතීයේ ආධිපත්‍යය සදහා වු ආයතනය විසින් ජනපාසැල් ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය එරෙක්කන්ඩි සිංහල විදුහල සඳහා අවශ්‍ය ඉගනුම් ආධාරක පසුගිය දෙසැම්බර් 01 වන දින පරිත්‍යාග කළේය. මේ කටයුත්ත සඳහා දේශීය පරිත්‍යාගශීලීන් අනුග්‍රහය දැක්වූ අතර මේ කටයුත්ත ගඟතලාව මාධ්‍ය සංවිධානය විසින් සංවිධානය කළේය.