තරුණ මාධ්‍ය සිසුන් සහ හෙට දවස

2023-12-14

“ශ්‍රී ලංකාවේ හෙට දවස කෙසේ වේද?” හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක නියෝජනය කරණ තරුණ මාධ්‍ය සිසුන් තිස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරන සාකච්චාව සහ වැඩමුලුව අද (14) කොළඹ සී.එස්.ආර් පරිශ්‍රයේදී පැවැත්වේ.

ආසියානු මානවහිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදු කරන මෙම සාකච්චාව නීතියේ ආධිපත්‍ය සඳහා වූ ආයතනය විසින් සංවිධානය කරනු ලැබීය