2024-01-20
නිතියේ ආධිපත්‍යය සදහාවු ආයතනයේ මූල්‍යාධාර මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මධ්‍ය සංසදය ත්‍රිකුණාමලය වාලයූත්තු ග්‍රාමීය ප්‍රජාවගේ දූ දරැවන්ගේ සාක්ෂරතාවය ඉහල නැංවිමේ අරමුණෙන් 20/01/2024 දිනද පැවැති අකුරැ හුරැව වැඩ සටහන.