2024-02-12
වාලයුත්තු හි ජනතාව දිගුකාලීනව මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
පුද්ගලික ඉඩමක් අත්පත් කරගෙන වසර 15 කට ආසන්න කාලයක් පුරාවට පදිංචිව සිටි පවුල් 12 ක් සඳහා පවරා තිබු නඩුවකට අදාලව පවුල් හතරකට වහාම ඉවත් වන ලෙස ත්‍රිකුණාමලය අධිකරණය පෙරේදා (08) නියෝග කර ඇත.
මෙම නඩුවට අදාලව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ට නීති උපදෙස් ලබාදීම සිදු කෙරිණි