Another phase of the “Folk School” implemented in Erakkandi School

2024-07-02

නීතියේ ආධිපත්යය සඳහා වූ ආයතනයේ මූල්යය අනුග්රහය මත ත්රිකුණාමල දිස්ත්රික් ගඟතලාව එක්සත් මාධ්ය සංසදය ඉරෙක්ණ්ඩි සිංහල විද්යාලයේ ක්රියාත්මක කරන “ජන පාසල් ව්යාපෘතියේ” තවත් අදියරක් එම පාසලේ දී පැවැත්වුණි

නිතිය හා බැදුණු ළමා හිමිකම් හා අයිතිවාසිකම්
නිතිඥ මේකළා වනිගසූරිය (දෙමව්පියන් සදහා)
 
 
 

ශිෂ්‍ය ආකල්ප වර්ධනය
මනෝවිද්‍යා උපදේශිකා
කේ.එච් චානිකා ලක්ෂානි
(ශිෂ්‍ය පාදක වැඩ සටහන)


දරුවන් හා බැඳුණු නීති
“නීතිඥ මේකළා
වනිගසූරිය ”
(සිසුන් පාදක වැඩසටහන )