Psychological education activities for children

2024-07-02

දරුවන්ගේ මනෝ අධ්‍යාපන ක්‍රියාකාරකම් රැසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මනෝ විද්‍යා උපදේශිකා චානිකා ලක්ෂානි වික්‍රමසිංහ මහත්මිය විසින් සිදු කරන ලදී .එහිදි…

1).පෞරැෂ වර්ධනය
2).නායකත්ය හැකියා
3).අභියෝග භාර ගැනිම හා
ජය ගැනීම
4).අභියෝග වලට
මුහුණදිම

ආදි ක්‍රියාකාරකම් රැසක් ප්‍රායෝගිකව මෙහිදි පැවැත්වුණි.